නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සවස් කාලයේදී ගිගුරුම් සහිතව වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහල මට්ටමක පවතී. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි ඇතිවිය හැකියි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 12/05/2016 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
32 |
25 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
මඩකලපුව |
32 |
25 |
90 |
65 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
31 |
24 |
95 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
ගාල්ල |
30 |
25 |
90 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
34 |
27 |
80 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර |
30 |
22 |
95 |
65 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
21 |
15 |
95 |
75 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
31 |
24 |
95 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
33 |
25 |
90 |
75 |
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
33 |
24 |
90 |
70 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘සවස් කාලයේ තද වැසි‘
අසංග Thursday, 12 May 2016 03:09 AM
මේ ගැන කතාකරන එකත් කාලය නාස්ති කිරීමක්. දවසක් දෙකක් වහිනකොට මෙයාලා පටන් ගන්නවා සුපුරුදු අනාවැකි කියන්න. අනික මේ ලැයිස්තුවේ කුරුණෑගල වගේ නගර නැත්තේ ඇයි? අපරාදේ මේ කාලගුණ දෙපාර්තමේන්තුවට අපේ බදු මුදලින් පඩි ගෙවන්නේ. (නි)
විජේලතා Wednesday, 11 May 2016 09:43 PM
කෝ මේ අපේ යාලුවෝ මොකුත් ලියන්නේ නැහැනේ අපේ දෙපාර්තමේන්තුව ගැන? වැස්සකටවත් අසුවෙලාද? (නි)