(ටී.කේ.ජී.කපිල )
සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් හිමි අයෙකු බවත්, ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුව සිට ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පාර්සල් හතරකට සකස් කළ රුපියල් 6,635,610 ක් වටිනා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 206 ක් බර මෙම ස්වර්ණාභරණ තොගය ඔහු ඇඳ සිටි ඇඳුම් අතර සඟවා ගෙන සිටි බව රේගුව පවසයි.


2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වර්ණාභරණ තොගයක් සමඟ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට