IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘සංවිධානාත්මක පිරිසකගේ මූල්‍ය වංචාවලට හසුවෙන්න එපා’

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දිවයිනේ සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් සිදුකරන මහා පරිමාණ මුදල් වංචාකිරීම්වලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
ලොතරැයි දිනුම් ලබා ඇති බව පැවසීම, රාජ්‍ය නොවන සංවිධානයක් යැයි පවසමින් ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර ලබාදෙන බව පැවසීම, විදෙස් කාන්තාවක බව අඟවමින් ඇය සතු මුදලක් ලංකාවේ ආයෝජනය කිරීමට සහාය ඉල්ලා සිටීම, ඉහළ වටිනාකමක් සහිත භාණ්ඩ අදාළ පාරිභෝගිකයා නමින් රේගුව වෙත යොමු කර ඇති බව පැවසීම ආදී නොයෙකුත් ආකාරයෙන් මුදල් වංචා සිදුවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
එම දේපළ සහ මුදල් ලබාගැනීමට මූලික වශයෙන් මුදලක් අවශ්‍ය බව පවසා සූක්ෂම ආකාරයෙන් මෙම වංචාකරුවන්ගේ ගිණුම්වලට මුදල් ලබාගන්නා බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

‘සංවිධානාත්මක පිරිසකගේ මූල්‍ය වංචාවලට හසුවෙන්න එපා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site