IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සෙල්ලම් පිස්තෝලයක්-හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා )

අලුත්ගම , කනාන ප්‍රදේශයේ දීර්ඝ කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වටලා  පුද්ගලයෙක් සමඟ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙම ජාවාරම කලක පටන් සිදු කර ඇති බව කියන "පව්ඩර් සුද්දා" යන නාමයෙන් හදුන්වන 43 හැවිරිදි සැකකරු සමඟ  ප්‍රදේශවාසීන් බිය වැද්දවීමට යොදාගත් ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් , හෙරොයින් ග්‍රෑම් දෙකක් හා මිලිග්‍රෑම් තුන්සිය හැටක් , නීති විරෝධි මත්පැන් මිලිලීටර 67500 අඩංගු කෑන් දෙකක් හා මිලිලීටර 750 වන බෝතල් දෙකක් , රුපියල් 39110 ක මුදල් නෝට්ටු , ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියක් , පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම සැකකරු වසර ගණනාවක් තිස්සේ මෙම ජාවාරම කැලෑව ආශ්‍රිතව සිදුකර ඇති බවත් ,ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ දෑත් තියුණු ආයුධයකින් වෙන් වන සේ  කපා බන්ධනාගාර ගතව අධිකරණ කිහිපයක නඩු පවතින අයෙකු බවත් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සඳහන් කළහ.

 සැකකරු උස අඩි පහකටත් අඩු අයෙකු බවත් ඔහුට ඕනෑම ස්ථානයකින් සූක්ෂමව රිංගායාමට හැකි බවත් සදහන් කරයි.

 



අදහස් (0)

සෙල්ලම් පිස්තෝලයක්-හෙරොයින් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31615 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14013 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site