IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සාලියවැවදී ගුවන් හමුදා ජීප් රථයක් අනතුරකට - 5ක් රෝහලේ - රියදුරු මියයයි

(ජයරත්න වික්‍රමාරච්චි)

පුත්තලම සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදා ජීප් රථයක් අද (15) සාලියවැව 18 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් බරපතල තුවාල ලැබූ ගුවන් හමුදා නිලධාරීයෙකු අතුළු භටයන් 5 දෙනෙක් රෝහල් ගත කළ බව සාලියවැව පොලීසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථයේ ගුවන් හමුදා නිලධාරියෙකු ඇතුළු 6 දෙනෙකු ගමන් කර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අනතුරට සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සාලියවැව පොලීසිය කීය.

 

 



අදහස් (0)

සාලියවැවදී ගුවන් හමුදා ජීප් රථයක් අනතුරකට - 5ක් රෝහලේ - රියදුරු මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site