ලංකා නැව් සංස්ථාවට අයත් දෙවැනි නෞකාව වන සිලෝන් ප්‍රින්සස් නැව ප්‍රථම වරට කොළඹ වරායට අද (5) සේන්දු විය. නෞකාව දිගින් මීටර් 199.90 ක් වේ. පුත්තලම ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුරු ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා යොදා ගනී.
මේ අතර වරාය නාවික හා සමුද්‍රීය විෂයට අදාල තොරතුරු සිංහල පාඨකයන්ට යොමු කිරිම සහ සංස්කෘතියක් ඇති කිරිම අරමුණු කරන කලම්බු මැරිටයිම් සඟරාවේ පිටපත වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන් රණතුංග මහතාට පිළිගැන්විණි.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
සිලෝන් ප්‍රින්සස් නැව කොළඹ වරායට