(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සොරාගත් වාහන වලට ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් අංක ගසන ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනකු පිලියන්දල මකුලුදූව නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි.
සොරාගත් බවට සැකකරන ත්‍රි රෝද රථයක්, පරිගනකයක්, ස්ටිකර් කපන මැෂිමක්, රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් උල් කටු - ග්‍රයින්ඩරයක් හා තවත් උපකරණ කිහිපයක් ද සැකකරුවන් සමඟ පොලිසිය බාරයට ගෙන ඇත.
සොරකම් කර රැගෙන එන අන්සතු වාහනවලට ඉතා අධික මිලක් ලබාගෙන සූක්ෂ්ම ලෙස පරිගනක තාක්ෂණය මෙන්ම රසායනික ද්‍රව්‍ය ආධාර කරගෙන ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් සකසන ජාවාරමක පුද්ගලයකු නිරත වන බවයි.
2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරා ගත් වාහනවල එන්ජින් අංක වෙනස් කළ දෙදෙනක් අල්ලයි