IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන්න ආයුර්වේදයෙන් ඖෂධයක්

( හේමලතා ඞී හේවගේ)
 
කොරෝනා  වයිරසය මිනිස් සිරුරට ආසාදනයවීමට නොහැකිවන අයුරින් සිරුරේ ප‍්‍රතිශක්තිය වර්ධනය වැඩිකිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත  ඖෂධ වට්ටෝරුවකට අනුව    නිෂ්පාදනය කළ දාරුහද්‍රාදී චූර්ණය  පන්නල හා ගිරිඋල්ල ජනතාවට බෙදා දීම අද (01) සිදු කෙරිණි.
 
පන්නල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ආයුර්වේද ප‍්‍රජා සෞබ්‍ය වෛද්‍ය ඒකකය එක්ව පන්නල සහ ගිරිඋල්ල යන නගරයන්හිදී ප‍්‍රථමවරට ජනතාව අතරේ නොමිලේ බෙදා දුන්නේය.
 
කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ අද උදෑසන 6. 00 ට ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමග  මෙම නිෂ්පාදන 2500 ක් මහජනතාව අතරේ බෙදාදීමට කටයුතු කළ බව සෞබ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය සංවර්ධන නිළධාරී ධනුෂ්ක සමරනායක මහතා මෙහිදී පැවසීය.
 
පන්නල සහ ගිරිඋල්ල නගරවලදී සෞබ්‍ය නීතිරීතිවලට අනුකූලව ජනතාව අතරේ දුරස්තභාවය රැකගනිමින් මෙම ප‍්‍රජාසත්කාරය සිදකරනු ලැබූ අතර මේ සඳහා මූල්‍යමය දායත්වය කටුගම්පොල පියදසුන පදනම මගින් දරා ඇතිබවද සඳහන්වේ.



අදහස් (0)

සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන්න ආයුර්වේදයෙන් ඖෂධයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31755 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14212 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site