IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


සූරියවැව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

අනීෂා මානගේ  

                                      
කැබ් රථයක් සහ රුපියල් තිස්එක්ලක්ෂ තිස්පන්දහස් පන්සීයක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර වැඩතහනමට ලක්ව සිටි පොලිස් පරික්ෂකවරයෙක් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2008 සිට 2010 දක්වා කාලයේ දී සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි රත්නපුර වේරගම උඩුකිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් පරික්ෂකවරයෙකි. 


දෙහිවල පොලිස් ස්ථානයේ පාලන අංශයේ සේවය කරමින් සිටියදී 2010 වසරේ අගෝස්තු මාසයේදී මෙම නිලධාරියා වැඩ තහනමට ලක්ව ඇතැයි පොලිසිය කියයි. 


අත්අඩංගුවට ගත් සැකකරු අද (25) හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සූරියවැව පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site