(ප්‍රසන්න පත්මසිරි)
ලුණුගල සුරියගොඩ කන්දේ තිබී වෙඩි වැදී මියගිය බවට සැකකරන පුද්ගලයෙකුගේ සිරුරක් අද(30) සොයාගත් බව පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ අලකොලගල පදිංචි සිසිර රුවන් කුමාර (28) නැමැත්තෙකි.
පසුගිය 27 දින එම තැනැත්තා තවත් තිදෙනෙකු සමග සුරියගොඩ කඳු ප්‍රදේශයේ සතුන් දඩයමේ ගොස් ඇතැයි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ඔහු සමඟ දඩයමේ ගිය අනෙකුත් තිදෙනා ප්‍රදේශයෙන් මේවනවිට අතුරුදන්ව ඇතැයිද, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.
සුරියගොඩ කඳු මුදුනේ මළ සිරුර වැටී තිබූ ස්ථානය අසළ ගසකට වෙඩි වැදී තිබෙන බවට සාධක හමු වූ බවද පොලීසිය කියයි.
ලුණුගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සූරියගොඩ කන්දෙන් මළ සිරුරක් සොයාගනී