IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


සරත් ඒකනායක ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි

 

 

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස  සරත් ඒකනායක මහතා අද (07) සිය ධූරයේ රාජකාරි බාරගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා සරත් ඒකනායක මහතා උතුරු මැද පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කොට තිබුණි.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පසුව අනුරාධපුර මහ ලේකම් කාර්යලයේ  සිය කාර්යාලයේ දී සෙත් පිරිසත් සජ්ජායනා මැද සහ සර්ව ආගමික පූජක

තුමන්ලාගේ ආශිර්වාදය මැද සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවට සරත් එකනායක මහතාගේ බිරිද,පුතණුවන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, චන්දිම ගමගේ සහ පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.



අදහස් (0)

සරත් ඒකනායක ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32014 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14465 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site