(අනීෂා මානගේ)
සුරුට්ටු තුනක් ගිල අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට ඇතුළු වීමට උත්සාහ කළ බව කියන සැකකරුවකු අද(15) හඳුනාගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරිහු කියති.
මෙලෙස සුරුට්ටු ගිල බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සාහ කර ඇත්තේ අම්බලන්තොට කොගල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරුවකු බව නිලධාරිහු කියති.
මෙම පුද්ගලයා ගංජා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බාරයට පත්ව ඊයේ(14) අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයට ගෙනා බව විශේෂ කාර්යය බළකා නිලධාරිහු පවසති.
සැකකරු සම්බන්ධයෙන් සැක සිතීම හේතුවෙන් ඔහු පරීක්ෂා කිරීමට රඳවා තබාගෙන ඇත.
පොලිතින්වල එතූ සුරුට්ටු තුනක් මෙම සැකකරු විසින් ගිල ඇති බවට අද අනාවරණය වී තිබිණ.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුරුට්ටු ගිල බන්ධනාගාරයට යන්න හැදූ සැකකරු අල්ලයි