IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සොරාගත් යතුරුපැදිවල කෑලි ගලවමින් සිටියදී අත්අඩංගුවට

(චන්දන ප්‍රනාන්දු)                                                      
කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව කොළින්ජාඩියේ ගුවන් ටිකට් පත් ආයතනයක් ඉදිරිපිට නවතා තිබු ලක්ෂ දෙකහාමාරක් වටිනා යතුරුපැදියක් සොරාගෙන ගොස් හැදල දික්ඔවිට ප්‍රදේශයේ නිවසක තබාගෙන එය කෑලි වලට ගලවමින් සිටි පුද්ගලයින් දෙදෙනකු  සැකපිට අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.                 

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් සහ  27 හැවිරිදි පුද්ගලයෙකි.                                    කොළින්ජාඩියප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල නවතා තිබු සිය  යතුරුපැදිය සොරාගෙන යාම සම්බන්ධයෙන් එහි හිමිකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් සිදුකළ විමර්ශනයකින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

සොරාගත් යතුරුපැදිවල කෑලි ගලවමින් සිටියදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31615 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14013 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11095 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site