(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස රජයට බලකර සිටීමේ ගම්පහ දිස්ත්‍රික් ගූරු විදුහල්පති එකමුතුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (15) ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි.
මීට ගම්පහ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් සහ ගූරුවරුන් පිරිසක් එක්ව සිටි අතර වෛද්‍ය විද්‍යාල සිසු සිසුවියන් පිරිසක් සමග ලංකා ගූරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහ ලංකා ගූරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් යන මහත්වරුද සහභාගි වී සිටියහ.


2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2362
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1733
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් ගම්පහදී
රොහාන් Thursday, 15 June 2017 12:50 PM
මම මේ විදුහල්පති වරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් අහන්නේ, සයිටම් අහෝසි කරහම ලංකාවේ උසස්පෙළ සමත් වෙන හැම ළමයෙකුටම රජයේ විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගෙන ගන්න හම්බ වෙනවද? සල්ලි තියෙන ළමයි විදේශ රට වලට ගිහින් මුදල් ගෙවලා ඉගෙන ගන්න එක නතර වෙනවද ?
ලුම්බිණි Friday, 16 June 2017 06:13 AM
ගුරුවරු ළමයින්ට දෙන හොඳම ආදර්ශ.