(ඩබ් ඒ පියතිලක)
තාවකාලිකව වසා දමා තිබූ සෝමාවති පුදබිමට පිවිසෙන මාර්ගය අද (14) සිට යළි විවෘත කරන බව පොලිසිය කියයි.
පැවැති අධික වර්ෂාව හෙතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලිම නිසා සෝමාවතිය පුදබිමි මාර්ගය ඉකුත් 07 දින සිට වසා දමා තිබු බවත් මේ වන විට මාර්ගය යථා තත්වයට පැවැති ඇති බැවින් (14) දින සිට සෝමාවතිය වැද පුදා ගැනීම සඳහා නැවත එම මාර්ගය මාර්ගය විවෘත කළ බව පුලස්තිපුර පොලිසිය සඳහන් කළේය.
ඉකුත් දිනවල පොලොන්නරුව ඇතුඑ විවිධ ප‍්‍රදේශවල පැවැති අධික වර්ෂාව හෙතුවෙන් ජලාශ සහ වැවි පිරි යෑම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කිරිම නිසා එහි ජලය මහවැලි ගගට මුදා හැරීමෙන් මහවැලි ගග පිටාර ගැලිමෙන් සොමාවැතිය පුද බිම සහ එම මාර්ගය ජලයෙන් යටවිම නිසා එහි පැමිණෙන බැතිමැතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගය ඉකුත් 07 වෙනි දින සිට 13 දින දක්වා වසා දමා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝමාවතී පුද බිමට පිවිසෙන මාර්ගය යළි විවෘත කරයි