(ඩබ්. ඒ. පියතිලක )
සෝමාවතිය ජාතික උද්‍යානයේ පුල්ලියාඩි පට්ටි ප්‍රදේශයේ දි හක්කපටස් යොදා වල් ඌරෙකු ඝාතනය කර රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හක්කපටස් 5ක් සමඟ අද (24) අත්අඩංගුවට ගත් බව සොමාවැතිය වනජීවී කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා පොළොන්නරුව කාලිංග ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඝාතනය කරන ලද ඌරා, හක්කපටස් 5ක්, පිහි 2ක් සහ ඒවා ගෙනයමින් සිටි යතුරු පැදිය මෙම පුද්ගලයින් සමඟ අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු පවසති.
අත්අඩංගුවට ගත් උපකරණ සහ පුද්ගලයින් අද(24) මනම්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සෝමාවතී උද්‍යානයේ දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට