ඩබ් ඒ පියතිලක
දඩයම්කරුවන් විසින් සෝමාවතීය ජාතික උද්‍යානයේ පිහිටි කුඩා වැව්වලට වස මිශ‍්‍ර කරමින් වන සතුන් දඩයම් කිරිම නිසා එහි ජිවත්වන සතුන් සමූල ඝාතනය වෙමින් පවතින බව පොලොන්නරුව වනජිවි අඩවි ආරක්ෂක සහ සෝමාවතීය උද්‍යාන භාරකරු කේ ඒ උපාලි කුමාරසිංහ මහතා පැවසීය.
මේවන විට වැව් ආශි‍්‍රතව ජිවත්වන මුවන්, ගෝනුන්, ඉබ්බන්, කිඹුලන් උද්‍යානයේ තැන් තැන්වල වැටි මියගොස් සිටියදී ප‍්‍රදේශවාසින්ගෙන් ලද තොරතුරක් අනුව අද (5) එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් සෝමාවතී ජාතික උද්‍යානයේ වන සතුන් විවිධ ක‍්‍රම උපයෝගී කරගනිමින් රාත්‍රී කාලයේ සතුන් දඩයම් කරන බවයි.
මෙසේ වස මුසුකර දඩයම් කරන ලද සතුන්ගේ මස් පොලොන්නරුව හිඟුරක්ගොඩ මැදිරිගිරිය සහ ප‍්‍රදේශයෙන් පිට පිහිටි සංචාරක හොටල් වෙත මෙම මස් දඩයම්කරුවන් විසින් අලෙවි කරන බවයි.
වස මුසු වනසතුන්ගේ දඩමස් අනුභව කිරිමෙන් වැළකී සිටින ලෙසත් එවැනි මස් අනුභව කිරිමෙන් තම ජිවිතය පවා අහිමි විය හැකි බවයි.
අත් අඩංගුවට ගත් සැකකරු මැදිරිගිරිය තලාකොළවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.



2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෝමාවතීයේ වැව්වලට වස මුසුකර සතුන් දඩයම් කරති
සමීර Sunday, 05 August 2018 12:56 PM
එම ප්‍රදේශයේ සිටින මාගේ හිතවතෙකුගෙන් ලැබුණු තොරතුරු අනුව මෙය කිසියම් පිරිසක් විසින් දිය බීමට පැමිණෙන ගවයන් මැරීමට කල දෙයක් බවත් එම මියගිය ගවයන් මස් කර කොළඹට ප්‍රවාහනය කරන බවත්ය.