IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


සැමියා නිදහස් කරන්නැයි බිරිඳ දරුවන් සමඟ උපවාසයක

රී එල් ජව්ෆර්කාන්  
 
වවුනතිවු  පොලිස් සැරයන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධව  අත්අඩංගුවට ගත් සිය  සැමියා  නිදහස් කරන්නැයි ඉල්ලා මඩකලපුව සිව් දරු මවක් අද උපවාසයක යෙදුණාය.     

 
අත්අඩංගුවට පත්  සි. ඉරාජකුමාරනින්ගේ බිරිඳ වන අජන්දන් හා දරුවන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වූහ.
 
 අත්අඩංගුවට ගෙන දින18ක් ගතවුවත් අධිකරණය ඉදිරියට නොගෙන රඳවා සිටින  සිය සැමියා නිදහස් කරන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. 
 
ඇය මෙසේ ද කීවාය.
 
  “මගේ සැමියා  නිවරැදිකරු බව පොලිසිය පවසනවා.   දින 18 ක් තිස්සේ කිසිම උදව්වක් නොමැතිව  ඔහු දුක් විඳිනවා.  ඔහු වැරැදිකරු නම් අධිකරණයට ඉදිරිපත් කරන්න.    ඔහුට දඬුවම් දෙන්න. එසේ නැතිනම්  ඔහුව නිදහස් කරන්න. ඔහුව නිදහස් කරනතුරු මම  දරුවන් සමඟ   මාරාන්තික උපවාසයක නිරතවෙනවා.”




අදහස් (0)

සැමියා නිදහස් කරන්නැයි බිරිඳ දරුවන් සමඟ උපවාසයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site