IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සැමියා ඝාතනය කළැයි බිරිය-අනියම් සැමියා යළි රිමාන්ඩ්

(කවිතා සුබසිංහ)
 
කිරිබත්ගොඩ, නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා ලබන 31 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස  ලෙස  මහර අතිරේක මහේස්ත්‍රාත් පී.එම් අමරසේන මහතා ඊයේ(24) නියෝග කළේය.


ඉකුත් 09 වැනිදා අලුයම කිරිබත්ගොඩ,නාහේන පාරේ ත්‍රීරෝද රථයක් තුළ කැපීම් තුවාල සහිතව  තරංග  ගුණරත්න(40) නැමැත්තා  ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්දයෙන්  මොවුන් අත්අඩංගුවට ගැනිනි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  37 හැවිරිදි අනුෂා හර්ෂනි පෙරේරා සහ 34 හැවිරිදි සම්පත් තරංග නැමැත්තෙකි.



අදහස් (0)

සැමියා ඝාතනය කළැයි බිරිය-අනියම් සැමියා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14180 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site