IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැමියාට පිහියකින් ඇන බිරිය පොලීසියට බාර වෙයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

ජනේලයකින් නිවසනට රිංගා  ස්වාමියාට  පිහියෙන්  ඇන  බරපතල තුවාල සිදුකළ  කාන්තාවක අද  (24) අලුයම  බලන්ගොඩ  පොලිසිය වෙත භාර වී ඇත.

වෙනත් බිරිඳක්  සමඟ  ජිවත්වන  එම පුද්ගලයට ඔහුගේ පළමු  විවාහයේ බිරිඳ මෙලෙස පිහියකින් ඇන ඇතැයි පොලසීසිය කියයි.

 ඉකුත්  15 වැනිදා  අලුයම  බලන්ගොඩ උළුපිටිය ප්‍රදේශයේ  නිවසේදී මෙලෙස පිහියකින් ඇන ඇති අත  අද පොලීසියට බාර වී තිබේ.
 
ඇය  බලන්ගොඩ කුඹල්මුල්ල, මොරහැර ප්‍රදේශයේ පදිංචි  39 හැවිරිදි  කාන්තාවකි. තුවාල ලැබු 41 හැවිරිදි පුද්ගලයා  බලන්ගොඩ  රෝහලේ ප්‍රතිකාර ලබයි. 



අදහස් (0)

සැමියාට පිහියකින් ඇන බිරිය පොලීසියට බාර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site