(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, සාමිමලේ, ගවරවිල තේ වතුයායේ පළමුවන කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (15) හමුවූ කුඩා හඳුන් දිවි පැටවුන් තිදෙනෙකු නල්ලතන්නිය වන ජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් එම කාර්යාලයට රැගෙන යනු ලැබීය.
තේ වත්තේ කාණුවක කෑ ගසමින් සිටි මෙම දිවි පැටවුන් තිදෙනා තේ දළු නෙළමින් සිටි කාන්තාවන් විසින් වතුයායේ වෛද්‍යවරයා වෙත බාර දී ඇත.
පැටවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් උඩවලව වන ජීවී පශු වෛද්‍ය අංශය වෙත යැවීම සඳහා නල්ලතන්නිය වන ජීවි කාර්යාලය වෙත රැගෙන යන බව වන ජීවි කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.



2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාමිමලේ වතුයායෙන් හඳුන් දිවි පැටවුන් තිදෙනෙක්