IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සමනළවැව රක්‍ෂිතයට ගිනිතිබ්බේ රිලවෙක්ද


 
(වයි. ඒ. එස්. වීරවංශ)
 
සමනල වැව ජලාශයට ඉහළින් ඇති  රක්ෂිතයේ  සිදුවු ගිනි ගැනීමක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

අධි බලැති විදුලි රැහැන්වල පැටලී ගිනිගෙන රක්ෂිතයට වැටුණු රිලවාගේ පිලිස්සී ගිය සිරුර සමනල වැව ආරක්ෂක නිලධාරීන්ට හමුවී තිබිණි.
 
මෙම ගිනි ගැනීම දුටු  සමනල වැව විදුලි බලාගාරයේ  ආරක්ෂක නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වී බළන්ගොඩ නගර සභාවේ හා සබරගමුව විශ්ව විද්‍යාලයේ ගිනි නිවන රථ උපයෝගී කරගෙන වහාම ගින්න නිවා දැමිමට  කටයුතු කළේය.                                                      
මෙම ප‍්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් බැවින් කිසිවෙකුටත් ඇතුළු වීමට නොහැකි අතර  කිසියම් අයෙකු  මෙම රක්ෂිතයට ගිනි තැබුවේ කෙසේ ද යන්න ආරක්ෂක නිලධාරින්  දැඩි විමර්ශනයක් සිදු කරමින් පවතී.
 
පසුව තොරතුරු අනාවරණය වුයේ රිලවෙකු  සමනල වැව ජලාශයට ඉහළින් ඇති අධි බලැති විදුලි රැහැන්වල පැටලී රිලවා ගිනි ගෙන බිමට වැටී ඇති බවයි. 
 
ඒ අනුව මේ දිනවල  දැඩි නියඟය හේතුවෙන් වේලී ඇති  රක්ෂිතය එකවරම  ගිනිගෙන ඇති බව හෙළි වී ඇත.
 



අදහස් (0)

සමනළවැව රක්‍ෂිතයට ගිනිතිබ්බේ රිලවෙක්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31828 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11165 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 332 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site