(රංජිත් රාජපක්ෂ)
නාවලපිටිය පස්බාගේ කෝරලය යටතේ පාලනය වන සමනලගම, බව්වාගම ඇතුළු ගම් රැසක ප්‍රදේශවාසීහු පිරිසක් අද(01) නාවලපිටියේදී විරෝධතාවයක නියැලුණහ.
තම ගම්මානයට පිවිසෙන සමනලගම මාර්ගය 2002 වසරෙන් පසු කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැති බවත්, එම මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබීම නිසා තමන් දුෂ්කරතාවලට පත් ව ඇති බවත් පවසමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පුරන් වූ වැවක් ප්‍රතිසංස්කරණය කිරීමේ සහභාගී වෙමින් සිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ගමන් ගත් මාර්ගයක නාවලපිටිය ප්‍රදේශවාසීහු උද්ඝෝෂණය පැවැත්වූහ.
මේ සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව කී මන්ත්‍රීවරයා මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් ඒ පිළිබඳව තමන් කඩිනමින් කටයුතු කරන බව ද කීය.



2025 දෙසැම්බර් මස 18
203
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමනලගම්වාසීහු වීදි බසිති