IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සමෘද්ධි සහනාධාරය තවත් ලක්ෂ අටහමාරකට

(හසිත රංග ගුණතිලක)

ඉදිරි මාස හය තුළ නව සමෘද්ධිලාභීන් ලක්ෂ අටහමාරකට සමෘද්ධි සහනාධාරය අලුතෙන් ලබා දෙන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පැවැසීය.

දැනට මෙරට තුළ සිටින සමස්ථ සමෘද්ධිලාභීන් සංඛ්‍යාව ලක්ෂ 14ක් බවද එයින් ලක්ෂ 5ක සමෘද්ධිලාභීන් ප්‍රමාණයක් කඩිනමින් සවිබල ගැන්වීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ අද (25) පැවැති සම්මන්ත්‍රණයකදී දයා ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

 

 



අදහස් (1)

සමෘද්ධි සහනාධාරය තවත් ලක්ෂ අටහමාරකට

nihal c k Friday, 25 January 2019 03:02 PM

ඒ කියන්නේ තවත් අඩු ආදායම්ලාභීන් ලක්ෂ අටක් වැඩි උනා කියලද

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site