IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


සමෘද්ධි සංවර්ධන නිලධාරිනියට තර්ජනය කළැයි පුද්ගලයකු අත්අඩංගුවට

 ( ලසන්ත නිරෝෂණ පෙරේරා , ඩබ්ලිව් .ඒ. සිරිසේන )   

රුපියල් පන්දහසේ දිමනාව ලබාගැනිමට ගිය පුද්ගලයකු  රක්වාන කොට්ටල ප්‍රදේශයේ  සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකට බැණ තර්ජනය කළැයි කියන පැම්ණිල්ලක් මත එම සැකකරු රක්වාන පොලිසිය ව්සින් අද (24) අත් අඩංගුවට ගනු ලැබිය . 
                                                   
 සැකකරු   අත් බෑගයෙන් ඇද   තමාට   හිරිහැර සිදුකලේ යැයි පවසමින් නිලධාරිනිය  රක්වාන රෝහලට ඇතුළත් වි තිබේ .                                     


මේ සම්බන්ධයෙන් කළ ව්මසිමකදි රක්වාන පොලිසියේ ස්ඨානාධිපතිවරයා පැවසුවේ  රුපියල් පන්දහසේ දිමනාව ලබාගැනිමට ගිය අයෙකු  සහ සමෘද්ධි  සංවර්ධන නිලධාරිනිය අතර බහින් බස්විමක් ඇති බවයි.                                                           

 නමක අකුරක ගැටළුවක් නිසා දීමනාව ලබාදිය නොහැකි බව නිලධාරිනිය දැනුම්දිමෙන් පසුව මෙම බහින්බස්විම සිදුවි තිබේ .       

සිද්ධිය වු අවස්ථාවේදී එහි සිටි තවත් නිලධාරිනියකගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇත.

සැකකරු හෙට (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
 



අදහස් (0)

සමෘද්ධි සංවර්ධන නිලධාරිනියට තර්ජනය කළැයි පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site