(මොහොමඩ් ආසික්)
එළඹෙන මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අද (19) නාම යෝජනා බාර දෙනු ලැබීය.
සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ හිටපු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සමඟ පැමිණි සමගි ජන බලවේගයේ නාම යෝජනා බාර දුන්නේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ඇතුළු තවත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ම අද දිනයේදී ද නාම යෝජනා බාර දුන්හ.

2025 නොවැම්බර් මස 04
832
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2474
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1779
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමගි ජන බලවේගය මහනුවරට නම් දෙයි