IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සභාපතිවරු, උප සභාපතිවරු දිවුරුම් දෙති


අනීෂා මානගේ


මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ ගම්පහ, කොළොන්න, ඇඹිලිපිටිය, කටුවන, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවල හා ඇඹිලිපිටිය නගරසභාවේ මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් සභාපතිවරුන් හා උපසභාපතිවරුන් අද(31) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ තංගල්ල කාර්ල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ.


ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස රංජිත් පද්මලාල් ගුණවර්ධන, උප සභාපති එම්.ඩී.පී. මුදන්නායක, කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ටී.රූපසේන, කටුවන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස මලවිගේ ජයන්ත, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස නිශාන්ත නාමල්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස සුරන්ත වීරසිංහ හා ඇඹිලිපිටිය නගරසභාවේ උප සභාපතිවරයා ලෙස දිනේෂ් මධුශංක මහත්වරුන් මෙලෙස අද දිවුරුම් දෙනු ලැබීය.

 



අදහස් (0)

සභාපතිවරු, උප සභාපතිවරු දිවුරුම් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site