IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සබරගමු සරසවි සිසුන් අගමැතිට එරෙහිව විරෝධතාවයක

(අජිත්ලාල් ශාන්තඋදය)

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කුරුවිට බටුහේනේ පිහිටි සබරගමු සරසවියේ වෛද්‍ය පීඨය විවෘත කිරීමට විරෝධය පළ කරමින් බස් රථ දෙකකින් පැමිණි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් අද (17) වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට පැමිණෙන පාරට මීටර් 100ක් පමණ දුරින් විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවේ නිරත පිරිසට පොලිසියෙන් සහ ආරක්‍ෂාවට යොදවා සිටි ආරක්‍ෂක නිලධාරීන්ගෙන් කිසිදු බාධාවක් එල්ල නොවීය. අග‍්‍රාමාත්‍යවරයා වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට ගිය පසු විරෝධතාකරුවෝ පිටව ගියහ.



අදහස් (1)

සබරගමු සරසවි සිසුන් අගමැතිට එරෙහිව විරෝධතාවයක

Raveendra Thursday, 17 January 2019 03:49 PM

අප රටේ දේශපාලුවන් වනාහි කිසිදු හිරිකිතයක්, ලැජ්ජාවක් අඩු තරමින් හොද නරවත් නොදන්නා පිරිසකි. දන්නා එකම දෙයනම් මහජන මුදලින් සිය පවුල් පිටින් හොදින් ජීවිකාව ගෙවීමත්, මහජන මුදල්ම හොරකම් කිරීමත්ය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site