IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සබරගමුවේ බස් කොන්දොස්තරවරු 23 ක් මුදල් වංචා කරති

සබරගමු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ නවයක කොන්දොස්තරවරුන්ගෙන් 23 දෙනෙකු මගී ප‍්‍රවේශ පත‍්‍ර වලින් මුදල් වංචා කර ඇතැයි ලංගම සබරගමුව ප‍්‍රාදේශීය කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඊට සැකකැ‍රෙන කොන්දොස්තරවරුන් නියමිත රාජකාරියෙන් ඉවත්කර ඔවුන්ට එරෙහිව පරීක්‍ෂණ ඇරඹු බව ද එම ආරංචිමාර්ග කියයි.

නව කොන්දොස්තරවරුන් එම මාර්ග වලට පත් කිරීමෙන් පසු එම බස් රථ වලින් ලැබෙන ආදායම ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.



අදහස් (0)

සබරගමුවේ බස් කොන්දොස්තරවරු 23 ක් මුදල් වංචා කරති

අබය Tuesday, 14 February 2017 01:43 AM

ආපෝ......! සබරගමුවේ අය ඔහොමමයි..... (නි)

:       0       0

ජයා Tuesday, 14 February 2017 03:14 AM

ඔය "මාටියා" ගැහිල්ල පටන්ගත්ත කාලේ ඉඳන්ම තිබුන එකක්නේ. හොඳම දේ නම් මගීන්ට යාන්ත්‍රික ක්‍රමයට මුදල් ගෙවීමට කටයුතු කිරීමයි. ඇමෙරිකාවේ මගී ප්‍රවාහන බස් රථවල, එහෙම නැත්නම් දුම්රිය ස්ථානවල තියෙන්නේ යාන්ත්‍රිකව ලදුපත් ගැනීමේ ක්‍රමයක්. ඒ වගේම් බස් රථවල කොන්දොස්තරවරු නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site