IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සබරගමුවේ පාසල් 14ක් අනිද්දා තෙක් වසා තැබෙයි

(ප්‍රින්ස් රත්නායක)

ගංවතුර ආපදා තත්වය හේතුවෙන් පසුගිය දා වසාදැමුණු සබරගමුව පළාතේ පාසල් 05 වැනිදා සිට ආරම්භ කරන බවත් පාසල් 14 ක් 06 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බවත් සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද වීරසූරිය මහතා පවසයි.

එසේ වුවද එම පාසල් 14 විපතට පත් ජනතාව කඳවුරු ගත කර සිටින කිරිබත්ගල විද්‍යාලය අයගම රාහුල මධ්‍ය මහා විද්‍යාලය , කලවාන දෙමළ විද්‍යාලය හා පලාවෙල දෙමළ විද්‍යාලය ජූනි 06 වැනිදා ආරම්භ නොකරන බව ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා කියයි.

මේ වන විටත් විපත්ට පත් ප්‍රදේශයන්හී පාසල්වල තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බව කී මහින්ද වීරසූරිය මහතා ආපදා තත්ත්වය පහව ගිය විගස එම පාසල් ආරම්භ කිරීමේ බලය එම පාසල් විදුහල්පතිවරුන්ට පවරා ඇති බවද කීවේය.



අදහස් (0)

සබරගමුවේ පාසල් 14ක් අනිද්දා තෙක් වසා තැබෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2362 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1733 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site