IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සබරගමුව පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

(ප්‍රින්ස් රත්නායක)
 
සබරගමුව පළාත් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ  හා සංස්කෘතික කටයුතු ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා  සබරගමුව පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයට පත්කර ඇත.

දැනට පුරප්පාඩු වී ඇති මෙම තනතුර සඳහා  පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා  වීරසූරිය මහතාව පත්කර තිබේ.



අදහස් (1)

සබරගමුව පූර්ව ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

M.T.F.Rishka Sunday, 19 May 2024 05:39 AM

පෙර පාසල් අධ්‍යාපනය විධිමත් විය යුතුයැයි සිතමි .. පෙර පාසල් කොට්ඨාස වශයෙන් හෝ අධීක්ෂණය විය යුතුයැයි සිතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 43 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site