IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරගමුවේ ගුරු පුරප්පාඩු 630 කට දසදහස ඉක්මවා අයදුම්පත්



(ප්‍රින්ස් රත්නායක)


සබරගමු පළාතේ පාසල්වල පවතින උපාධිධාරී ගුරු පත්වීම්  පුරප්පාඩු  සම්පූර්ණ කිරීම සඳහා පසුගිය මාසයේ අයදුම්පත්  කැඳවීම් කර ඇති අතර ඒ සඳහා අයදුම්පත් දස දහස ඉක්මවා අයදුම්පත් ලැබී ඇති බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද  සනත් වීරසූරිය මහතා පවසයි.


සබරගමුව පළාතේ පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය උපාධි ගුරු පුරප්පාඩු 630 ක් පිරවීම සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇත. ගණිතය, විද්‍යාව ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, ගෘහ විද්‍යාව ඇතුලු විෂයයන් රැසක්  සඳහා මෙම  බඳවා ගැනීම්  ඉදිරි මාස 2 ක තුළ සිදුකිරීමට නියමිත බව  පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා  වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

සබරගමුවේ ගුරු පුරප්පාඩු 630 කට දසදහස ඉක්මවා අයදුම්පත්

නදුනි Sunday, 12 September 2021 05:42 PM

මේ විභාග කවදා ගැසට් වුන එකක්ද

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site