සැප කාර් වලින් බස්නාහිර පළාතේ කසිප්පු බෙදා හරින කෙරුම්කාරයන් කිහිප දෙනෙකු ළඟදීම අත්අඩංගුවට ගන්නා බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.
රුපියල් ලක්ෂ පහක කසිප්පු ජාඇල සිට ගොතටුව දක්වා බෙදා හැරීමේ මධ්‍යස්ථානයට රැගෙන එද්දී අත්අඩංගුවට ගත් සුරාබදු ස්ථානාධිපති ඒ.ආර්. ලැම්බට් මහතා පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සැප කාරයෙන් කසිප්පු පනී