ජයන්ත සමරකෝන්
ලබන දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගයට ප්‍රථම පාසල් සිසුන් 395,423දෙනෙකු සඳහා අලුතින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
විභාගයට පෙනී සිටින පාසැල් සිසුන් 399187දෙනෙකුගේ හැඳුනුම්පත්, ඉල්ලුම්පත් විදුහල්පතිවරුන් මගින් දෙපාර්තමේන්තුවට ලැබුණු බවද අඩුපාඩු සහිත ඉල්ලුම්පත් 3764ක් පමණක් ආපසු හරවා යැවූ බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
මෙතෙක් අයදුම්පත් එවා නොමැති අයදුම්පත්කරුවන් ඇත්නම් විභාග දිනයට පෙර විදුහල්පතිවරුන් මාර්ගයෙන් අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සා.පෙළ පාසල් සිසුන් 395,423දෙනෙකුට අලුතින් හැඳුනුම්පත්