IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුපිරි මඟේ යකඩ අලුත්වැඩියා කරමින් සිටි සේවකයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ කිලෝ මිටර් 30.5 ප්‍රදේශයේ ආරක්ෂිත යකඩ වැට අලුත්වැඩියා කරමින් සිටි පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීමෙන් එක් සේවකයකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

මීට දින කිහිපයකට පෙර අනතුරකට ලක්ව ආපදාවකට ලක්වූ මැද ආරක්ෂිත යකඩ වැට මෙම පිරිස අලුත්වැඩියා කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.



අදහස් (1)

සුපිරි මඟේ යකඩ අලුත්වැඩියා කරමින් සිටි සේවකයෙක් මරුට

saman. Tuesday, 22 October 2019 11:03 AM

මෙය අනාරක්ශිතව සේවයේ යෙදවීමක්. වෙන රටවල් වල මේ වගේ වැඩ කරනකොට ක්ලොමීටරයකට කලින් වේග සීමා පනවනවා. මිනිස්සු වැඩ කරන තැනින් යන්න පුළුවන් වේගය 25. මෙලෙස අනාරක්ෂිතව සේවයේ යෙදෙව්වට විරුද්ධව ඉහළ නිලධාරින්ට නඩු පැවරිය යුතුයි. මේවා වළක්වා ගත හැකි මරණ. ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත වලට වටිනාකමක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site