IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සුපිරි මගේ ඉදිකිරිම් කරන චීන සමාගමට එරෙහිව ගම්මු පාරට

අනීෂා මානගේදක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගම විසින් විරකැටිය විතාරන්දෙණිය බැදිගම ප්‍රදේශයේ ඉදිකිරීම් නොසැළකිලිමත් අයුරින් සිදුකිරීමට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (14) විරෝධතාවයක නිරත වුහ.

ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගමේ රථවාහන දිනපතා බැදිගම සිට කසාගල දක්වා ඇති මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් මේ වන විට මාර්ගයේ ගමන්කළ නොහැකි තත්වයක් උදා වී ඇතැයි ගම්මු පවසති.

රාත්‍රී කාලයට පවා අධික ශබ්දයක් ඇතිවීම හේතුවෙන් නිවෙස්වල වාසය කිරීමට අපහසු තත්වයක් උදා වී ඔවුහු කියති. 


ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා  ඇතිවිය.



අදහස් (2)

සුපිරි මගේ ඉදිකිරිම් කරන චීන සමාගමට එරෙහිව ගම්මු පාරට

ravi Friday, 14 September 2018 07:06 AM

මේ..වැඩ අවසන් වුනාට පසු .. මේ .. තද බදය අඩුවෙලා හෝ නැතිවෙලා යාවි නේද .. මොනවද මේ කඩාකප්පල් කාරී වැඩ .. පාරවල් හදන යාන..වාහන පාරවල්වල නොගිහින් , කොහෙන් යන්නද ..?

:       1       24

llanka weerarathna Friday, 14 September 2018 08:35 AM

දකුණේ මිනිසුනේ පළාත සංවර්දනය වෙනකොට සතුටු වෙන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31830 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14291 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1171 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 333 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site