ඉන්දිකා රාමනායක
සිය බුට් සපත්තු කුට්ටමේ අත්බෝම්බ දෙකක් සඟවාගෙන සිටියදී පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුමේ දී අත්අඩංගුවට ගත් හමුදා සෙබළා සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
මෙම පරීක්ෂණ වලට අමතරව සැකකාර සෙබළාගේ සේවය වැටුප් රහිතව අත්හිටුවීමට පියවර ගන්නා බවද හමුදා ප‍්‍රකාශකවරයා කීවේය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 22 වැනි ගජබා රෙජිමේන්තුවට අයත් යාපනය අච්චුවේලි කඳවුරේ සෙබෙළෙකි.
මොහු මෙම අත් බෝම්බ දෙක රැගෙන මොනරාගල සිට කොළඹට පැමිණ බැස්ටියන් මාවතේ බස් නැවතුමේ රැදී සිටියදී සංවිධානාත්මත අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සපත්තු අස්සේ අත්බෝම්බ සඟවාගෙන සිටි සෙබළාගේ වැඩ තහනම්