IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘සේනා බඩ ඉරිඟු අස්වැන්නෙන් පහෙන් එකක් විනාශ කරලා’

(නිමල කොඩිතුවක්කු)

 
මෙරට වගා කර ඇති බඩ ඉරිඟු හෙක්ටයාර 82,000න් 45,000ටම සේනා දළඹු උවදුර ව්‍යාප්තව ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්. එම්. ඩබ්.  වීරකෝන් මහතා ලංකාදීපයට අද(24) පැවැසීය.
 
සේනා දළඹුවා පැතිර යාමෙන් සමස්ථ බඩ ඉරිඟු අස්වැන්නෙන්  පහෙන් එකක් පමණ මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ඔහු සඳහන් කළේය.
 
සේනා දළඹුවා මේ වනවිට උක් වගාවට මෙන්ම ඇතැම් එළවළු වගාවන්ටද පැතිර ගොස් ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
 
වී වගාවට මෙම දළඹුවාගෙන් එතරම් හානියක් වාර්තා වී නොමැති බවත් ඔහු කියා සිටියේය.
 
සේනා දළඹුවාගෙන් සිදුවූ වගා හානිය පිළිබඳ මෙතෙක් ගණනය කර නොමැති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

‘සේනා බඩ ඉරිඟු අස්වැන්නෙන් පහෙන් එකක් විනාශ කරලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site