(වසන්ත චන්ද්‍රපාල)
සේනා දළඹු විශේෂය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉරිගු වගාව මෙන්ම වට්ටක්කා සහ කව්පි වගාවන් වලට ද හානි සිදුකරන බව වාර්තාවේ.
දැනට අම්පාර දිස්ත්‍රික්කයේ බඩ ඉරිගු අක්කර 3000ක් පමණ විනාශ කර දමා ඇති බව අම්පාර කෘෂිකර්ම අධ්‍යක්ෂක එම් සනීර් මහතා පවසයි.
දමන උහන වඩිනාගල පන්නල්ගම මංගලගම කෙවිලියාමඩුව යන ප්‍රදේශවල විශාල වශයෙන් හානි සිදු වී ඇත.
මඩකලපුව කෙවිලියාමඩුව සුමනරත්න විහාරස්ථානයේ ඉරිගු අක්කර 15 කට පමණ දැනට විනාශ වී තිබේ.
මේ තත්වය යටතේ ගොවීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
සේනා දළඹුවා වට්ටක්කා - කව්පි වගාවටත් පනී
ajith Tuesday, 08 January 2019 07:59 AM
ලංකාවේ රේගුවෙන් ඕන දෙයක් රට ඇතුලට ගෙන්න දෙනවා. මේ දළඹුවා වෙන රටකින් ගෙනාපු දෙයක් වෙන්න පුළුවන්.
ashan Tuesday, 08 January 2019 11:35 AM
පරිසරයේ සමතුලිතතාවය නැතිකිරීමේ විපාක. කුඹුරක තිත්තයෙක් නැ.. කබරෙයෙක් ,වවුලෙක් ,කපුටෙක් නැ...දැන් ඉතින් විඳවන්න...