(කාංචන කුමාර ආරියදාස)
බඩඉරිඟු සහ තවත් බෝග කීපයක ව්‍යාප්ත වී සිටින සේනා දළඹු වසංගතය මේවන විට මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ගෝවා සහ නෝකෝල් වගාවට ද ව්‍යාප්ත වෙමින් පවතින බව ගොවීහු පෙන්වා දෙති.
පළමු වතාවට ගලේවෙල දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ නෝකෝල් සහ ගෝවා වගාබිම්වල සේනා දළඹුවන් සිඝ්‍රයෙන් පැතිර යමින් පවතී.
ගෝවා වගාව ආරම්භ වී සති කිහිපයක් ගතවන කාල වකවානුව වෙද්දී සම්පුර්ණයෙන්ම ගොබය සහ කොළ සේනා දළඹුවාගේ ආහාර බවට පත්වෙන බවත් නෝකෝල් වගාවේ ද පත්‍ර විශාල වශයෙන් සේනා දළඹු හානියට ලක් වෙමින් පවතින බව ගොවීහු පවසති.
දින කිහිපය ඇතුළත සේනා දළඹුවන් කිහිපදෙනෙකු පමණක් මෙම වගා ක්ෂේත්‍රයේ දැකගැනීමට හැකිවූ බවත් මේ වන විට විශාල වශයෙන් ගෝවා වගාවේ සේනා දළඹුවන් පැතිර යමින් පවතින බවත් ගොවියෝ කියති.

2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේනා දළඹුවා ගෝවා - නෝකෝල් වගාවලටත් පනී