IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


'සෙනෙහසේ සියපත' වැඩ අරඹයි

ගංවතුරින් ආපදාවන්ට ලක්වූ අපේ රටේ ජනතාව වෙනුවෙන් උපකාර කිරීමට මාධ්‍ය ආයතන කිහිපයක් ද ඇතුලුව ආයතන රැසක්  'සෙනෙහසේ සියපත' නමින් බැංකු ගිණුමක් ආරම්භ කළේය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරන හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි මෙය ක්‍රියාවට නංවා ඇත.

'සෙනෙහසේ සියපත' ගිණුම ආරම්භ කොට දින දෙකකින් පසුව එකතූ වූ මුදලින් ගංවතුරින් ආපදාවන්ට ලක්වූවන්ගේ නිවාස හා අවට පරිසය පවිත්‍ර කිරීම, ළිං පිරිසිදු කිරීම වැනි කාර්යයන් වෙනුවෙන් වතුර මෝටර් හා උපාංග ලබාදීම  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සඳුදා (23)  සිදු කැරිණි. දින දෙක තුළ රුපියල් ලක්ෂ350ක ආධාර මුදල් මෙම සත්කාර ගිණුමට එක්තුවී තිබිනි.

13275707_10209738291560413_1334583116_n 13277957_10209738291880421_305012586_n 13278059_10209738292240430_26562256_n



අදහස් (0)

'සෙනෙහසේ සියපත' වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 615 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site