සුනාමි ඛේදවාචකය සිදු වී අද(26)ට වසර 15ක් සපිරීම නිමිත්තෙන්, දිවයින පුරා විවිධ ආගමික වතාවත් පැවැත්විණි.
එම ඛේදවාචකයෙන් මිය ගිය පිරිස සිහිකරමින්, සුනාමි අනුස්මරණ ස්මාරක ඉදිරියේ පහන් දල්වමින්, ජනතාව ශෝකය පළ කළ අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.


(කේ.ඩී. දේවප්‍රිය - කතරගම)



(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව)



(ප්‍රසන්න පද්මසිරි - බදුල්ල)


(පාලිත ආරියවංශ - බදුල්ල)


(එම්. සුසිල් ප්‍රියන්ත - කරන්දෙණිය)


(ජේ.කේ. එල්. චාමින්ද - අක්මීමණ)


(රංජිත් රාජපක්ෂ - හැටන්)


(ශාන්ත චන්ද්‍රසිරි - හැටන්)


(සුදත් එච්.එම්. හේවා - හැටන්)


(සනත් ගමගේ - හම්බන්තොට)

(රංජිත් රාජපක්ෂ - නාවලපිටිය)


(ඡායාරූප - ඩී.ජී. සුගතපාල)
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සුනාමියෙන් මිය ගිය අය සිහිකෙරේ