ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික එල් පී සනත් පතිරණ මහතා පක්ෂයේ කෑගල්ල ආසනයේ නව සංවිධායක ලෙස පත් කොට තිබේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකු වන ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියෙකි.
ආසන සංවිධායක ධුරය පිරිනැමීමේ උත්සවය කෑගල්ල තැපැල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ පක්ෂ නායක විද්‍යාත්මක කටයුතු ඇමැති මාහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (31) පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සනත් පතිරණ සම සමාජයෙන් කෑගල්ලට
සමන්ති Saturday, 28 June 2014 09:58 PM
ආචාර්ය එන් එම් පෙරේරා මහතා නායකත්වය දැරූ ලංකා සමසමාජ පක්ෂය දැන් තියෙනවද ? (දී)