(පාලිත ආරියවංශ)
සුනඛ සපාකෑම් වලට ලක් වූ පුද්ගලයන් 41දෙනෙක් අද (1) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා වූ කාලය තුළ බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
මෙම පිරිසෙන් බහුතරයක් සපාකෑමට ලක්ව තිබුණේ තමන්ගේ නිවසේ ඇතිකරන සුනඛයන්ගෙන් වීම විශේෂත්වයකි.
ආයාලේ යන සුනඛයින්ගේ සපාකෑමට ලක්වූ පුද්ගලයන් කිහිපදෙනෙක්ද ප්‍රතිකාර ලබාගෙන ඇති බව වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මුඛ ආවරණ පැළඳ සිටීම හේතුවෙන් බියට පත්ව මෙසේ සුනඛයින් සපාකන්න ඇතැයි සිතන බව සපාකෑමට ලක් වූ පිරිස සඳහන් කළහ.
2025 නොවැම්බර් මස 04
818
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2466
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1773
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුනඛ සපාකෑම් වලට ලක් වූ 41 ක් බදුල්ල රෝහලට