කොරෝන වයිරස් භීතිකාවෙන් පසු ප්‍රථම වරට පසුගිය 6 වැනි සිකුරාදා සෞදි නැගෙනහිර කලාපීය ජංගම සේවාවට විවිධ කාර්යයන් ඉටුකර ගැනීමට ශ්‍රී ලාංකිකයෝ රැසක් ආහ.
රියාද් තානාපති කාර්යාලයේ 10 දෙනෙකුට අධික පිරිසක් ඊට එක් වුහ.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ජංගම සේවාවට මහ පිරිස්
සුනිල් රියාධ් සිට Monday, 09 June 2014 12:45 AM
ගජ මෑන්, ඇඩෙනවා! (දී)
ගයාන් Monday, 09 June 2014 08:10 AM
අඬන්න එපා සුනිල්! වටපිටාව ගැන ටිකක් විපරමින් ඉන්න. (නි)
සුනිල් රියාද් සිට Sunday, 08 June 2014 07:52 PM
ඇති යාන්තම්. දැන් වත් ඔය මලකඩ කලතිබුන ඒවා හරියට වැඩකරයිද කියල බලමුකෝ. අඩු තරමින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් තියෙනවා කියල හරි දැනෙන්න සලස්වන්න, අපිට මොනවත් නොකෙරුනත්. (දී)
ගජමෑන් Sunday, 08 June 2014 08:19 PM
හැබැටම සුනිල් ළමයෝ, මෙච්චර කලක් මේ වටිනා සේවය ගැන ඔය ලමයට ආරංචි උනේවත් නැද්ද? දැන් කොච්චර කල් ඉඳලා මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවද? හැම මාසෙකම පලවෙනි සිකුරාදාට. බොහොම වටිනා වැඩක් අයිබෝවන්. (දී)