IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෞදියේදී ලාංකීක තරුණියක් මිය යයි

සෞදි අරාබියේ දමාම් නුවර රැඳවුම් කඳවුරකදී ලාංකික තරුණියක් මිය ගොස් ඇතැයි එරට ශ්‍රී  ලංකා තානාපති කාර්යාල කියයි.

මිය ගොස් ඇත්තේ රැකියාවක් සදහා එහි ගොස් සිටි තරැණියක් බවත් ඇය පිළිබඳව තොරතුරැ මෙතෙක් අනාවරණය වී නැති බවත් එම ආරංචි පවසයි.

එම මරණයට හේතුව සොයා බැලීමට පරීක්ෂණයක් පැවැත්වෙන බව තනාපති කාර්යාල කියයි.

මාස කිහිපයක සිට වේතනය නොලැබීම පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේ ඇය සේවය කළ නිවසේ හාම්පුතුන් ඇයට පහර දී, අනතුරුව ඇය නීති විරෝධී රැඳවියන් වෙසෙන කඳවුරකට භාර දී ඇති බව මියගිය තරුණියගේ මිතුරියෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාල බලධාරීන්ට ප්‍රකාශ කොට ඇත.

එම චෝදනා මෙතෙක් ඔප්පු වී නැතැයිද පැවසේ.

කරුණු සොයා බැලීමට තානාපති නිලධාරීන් කඳවුර බලා ගොස් ඇති බවද සදහන් වේ.

සිකුරාදා සෞදි අරාබියේ නිවාඩු දිනයක් බැවින් එදින පැවැත්වීමට පැවැත්වීමට තිබූ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණය කල් ගොස් ඇතැයිද  පශ්චාත් මරණ පරීක්ෂණය ඉතා ඉක්මනින්ම පැවැත්වෙනු ඇතැයිද එම කාර්යාලය පවසයි.

 



අදහස් (0)

සෞදියේදී ලාංකීක තරුණියක් මිය යයි

සත්‍යයා Monday, 07 November 2016 01:57 AM

මෙසේ මියගිය ප්‍රථම ශ්‍රී ලාංකික කත මැය නොවන අතර එසේ මියයන අවසාන කතද නොවේ. බලයට එන කොයි ආණ්ඩුවත් මේ අහිංසක මිනිසුන් විදෙස් වලට වහළියන් ලෙස විකුණා ඔවුන් ලේ දහදියෙන් උපයන මුදලින් සුර සැප විඳිනවා. මහත්මා දේශපාලනයක් අපට නැහැයි කියන්නේ ඔන්න ඔය නිසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31338 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13558 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site