(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වන සතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකු හට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 20000 බැගින් රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවීමට මෙසේ නියම වුයේ රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුටය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ මහඑළිතැන්න ප්‍රදේශයේ වන සතුන් බහුලව ගැවැසෙන ස්ථානයක මෙම පිරිස වන සතුන්ට බාධාවන අයුරින් හැසිරෙමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා පැවැසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සතුන්ට බාධා වන අයුරින් හෝර්ටන්තැන්නේ සිටි තිදෙනෙක්ට දඩ