(රංජන් කස්තුරි)
සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානිකිරීම නිසා මදසරුභාවය ඇති වූ බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කඩිනම් හා පාරදෘශ්‍ය විමර්ශනයක් සිදුකරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම සංගමයේ සභාපති මහාචාර්ය අතුල කළුආරච්චි සහ ලේකම් විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ ඒ බව දැක්වේ.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
892
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
619
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සැත්කම්වලින් මදසරුබව ඇතිවීම ගැන පැමිණිලි කඩිනමින් විමර්ශන කරන්න’