වව්නියාව සෙට්ටිකුලමේ නිවෙස් වලට ඇතුළු වී රන් භාණ්ඩ සොරකම් කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු රන් භාණ්ඩද සමගින් අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම් පොලීසිය කියයි.
සැකකරුවන් සතුව තිබූ රන් පෙන්ඩන්ට් 4ක් , කරාබු යුගල් 3ක් , රන්මාල 3ක් ඇතුළු ග්‍රෑම් 100 කට ආසන්න රන් භාන්ඩ ද පොලිසිය සොයාගෙන ඇත.
ජංගම දුරකතන 3ක් ද ආරක්ෂක අංශ වලට අයත් බව කියන හිස් වැසුමක් ද ඒ අතර වෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සෙට්ටිකුලමේ රන් හොරු පොලිසියේ
ශාන් Thursday, 09 February 2017 04:33 AM
ඒ දවස්වල කළෙත් මංකොල්ල කාපු එක තමයි දුප්පත් මිනිසුන්ගෙන්. ඒ පුරුද්ද සමහරුන්ට අත්හරින්න බැහැනේ