IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සංචාරක බලපත් වලින් ස්ථිර වෙළඳසල් කළ ආයතන 4 ක් ඉවත් කරයි

(ප්‍රසන්න පත්මසිරි)

පස්සර නගරයේ සංචාරක ව්‍යාපාර බලපත්‍ර වලින් ස්ථීර වෙළඳසැල් ඉදිකර පවත්වාගෙන ගිය වෙළඳ ආයතන හතරක් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කියයි.

නගරයේ සංචාරක ව්‍යපාර පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාගෙන එය එක ස්ථානයක තබා ගනිමින් ඒ වටා ස්ථීර ගොඩනැගිලි ඉදිකරමින්  තිබියදී පොලිසිය හා එක්ව සෞඛ්‍ය කාර්යාලය මගින් ඒවා ඉවත් කළ බව කියයි.

පස්සර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.විජයකුමාර,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන විජිත ගුණසේකර,පාමින් නිජාඩීන්,එන්.කරන් යන අය අනවසර ඉදිකිරීම් ඉවත්කර තිබේ.



අදහස් (0)

සංචාරක බලපත් වලින් ස්ථිර වෙළඳසල් කළ ආයතන 4 ක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site